




(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ පහසුකම් නොමැතිවීමෙන් වගාකරුවන්, වෙළඳසැල් හිමියන් හා එළවළු මිලදී ගැනීමට පැමිණෙන පිරිස් දැඩි අසීරුතාවයට පත්වී තිබේ.
රටේ එළවළු අවශ්‍යතාවයෙන් 40% කට ආසන්න දායකත්වයක් කල්පිටිය අර්ධද්විපයේ වගා බිම් වලින් ලබාදීම සිදුවේ.
දළුව, මාම්පුරිය, ඉලන්තඩිය , ආලංකුඩා, පනිඅඩිය, නොරෝච්චෝල, සේතපොල, කන්දකුලිය, තෙලිය, තලවිල,පාලකුඩා, ඇතුළු ප්‍රදේශ රැසක අක්කර 20,000 වැඩි බිම් ප්‍රමාණයකින් දෛනිකව එළවළු කිලෝ ලක්ෂ දෙකකට අධික අස්වැන්නක් රට පුරා බෙදාහැරීම සිදුවන්නේ නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයෙනි.
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තැන ආර්ථිකය ගැන වුණත් කමකට නැති වැසිකිළි කැසිකිළි