(ලහිරු හර්ෂණ)
තුන්බෝවිල ධර්මරතන හිමියන්ට ශාමෝපාලි මහානිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නවකෝරලේ නවතොටමුනේ ප්‍රධාන සංඝනායක ධූරයට හිමි අක්ත පත්‍ර පිරිනැමීමේ උත්සවය අද (05) පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.




COMMENTS
ගොඩක් සතුටුයි. දීර්ඝායුෂ හා නිරෝගී සුව පතමි. බුදු සසුන වෙනුවෙන් යමක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
නායක ස්වාමින් වහන්ස අද උතුම් දවසක්, ඔබවහන්සේට මේ විදිහට ගෞරව දැක්වීම අපි අගය කරමු. කරුණකරලා තුන් නිකායම එකතු කරලා එකම වැඩසටහනක් යටතේ වැසීගෙන යන පන්සල් වැඩි දියුණු කිරීමට කාරුණික වන්න.
ප්‍රශ්න නැතිවෙලාවක් ඕක දුන්නමං ඔයාටත් වාඩා වටිනවා , නැත්නම් ගොඩක් අයට හිතෙනන්න පුළුවන් ! මොකද මේ දවස්වල හාමුදුරුවන්ට තියෙන ගෞරවය තිබුනත් වඩා
තමා රටේ ජනාදිපති කියන කිසිම හැගීමක් නැහැ වගේ.
විශාල සේවයක් කල හිමිනමක්. ගමට රටට කල සේවය අපමණයි . අපෙත් ආයු ගෙන දිර්ඝායු වේවායි පතමි.
මම මේ භූගෝල විද්‍යාව ගැන නොදන්නා නිසයි අහන්නේ. කොළඹ නව කෝරලය සහ නව තොටමුණ පිහිටලා තියෙන්නේ ඌව පළාතේද?