
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර තොටවත්ත ප්‍රදේශය පැය 24 කට පසු හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට පානදුර උතුර පොලිසිය අද රාත්‍රී 9 ට පමණ කටයුතු කළේය.
ඒ අනුව පානදුර තොටවත්ත ග්‍රාම නිලධාරී වසමට ඇතුළුවන මාර්ග පහක් ආවරණ වන පරිදි ගිනි අවි සහිත පොලිස් මුරකාවල් යොදවනු ලැබීය.
මීට අමතරවශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම ප්‍රදේශය හුදකලා කළ බවට ප්‍රදේශවාසීන්ට දැනුම් දීමටත් පානදුර උතුර පොලිසියේ ප්‍රචාරක අංශය විසින් කටයුතු යොදනු ලැබීය.
මෙම ප්‍රදේශය සහ මොනරාගල ප්‍රදේශයේ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බවට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (15) රාත්‍රී 9 ට පමණ ප්‍රකාශයට පත් කරනු ලැබිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසාදැමීමට හොද උදාහරණයක්...