




(සටහන සහ ඡායාරූප චතුර එස්. කොඩිකාර )
දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය අද( 29) සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතුන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ද දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ආර්මුගන් තොන්ඩමන් යන ඇමතිවරු ද මහාසංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකවරු ද සහභාගී වූහ.
COMMENTS
තාත්තගේ ගුණ සැමරුවාට දැන් සිද්ධවෙන දේවල් බලනකොට පුතාලගේ නම් සමරන්න ගුණයක් ඇති බවක් පෙනෙන එකක් නැහැ. තාත්තා ආරම්භ කරපු තමන්ට සියලු සැප සම්පත් සහ බලපරාක්‍රම ලබාදුන්නු පක්ෂය දැන් පුතාලාට එපාවෙලානේ...
දැන් සිද්ධ වෙන දේවල්වලට මෙතුමා ජීවතුන් අතර සිටියා නම් කම්පා වෙනවා...
මේ පාටත් මහජන මුදල් කොච්චර වියදම් කළාද..?
සමරන්න තරම් වැඩක් කරපු කෙනෙක් නෙමේ මෙයා. බණ්ඩාරනායකගේ පස්සෙන් ගිය බත් බැලයෙක් විතරයි.
කොහෙද ගුණයක් තියෙන්නේ...?
අපේ මුදල් වලින් නේද මේ රුව හැදුවේ ලස්සනයි. නේද කෝ මවගේ පිළිමය? හැමකෙනාම මේවා ආදර්ශයට ගන්න දෙමව්පියන් කන්න දීලා, උගන්වල නම්බුකාර විදියට... ඉන්න දීලා ලොකු මහත් කෙරුවට. ඒ කාලගුණ සලකන්නේ රටේ මුදල් වලින් දෙමව්පියන්ගේ සොහොන් හදලද තව...?
ඩී ඒ රාජපක්ෂ කෙනෙක් ගැන ඇහුවේ මහින්ද අගමැති වුණාටත් පස්සේ. ඊට පස්සේ ඇහුවේ මහජන මුදලින් කෞතුකාගාරයක් හදලා නඩු ගියාම. එතුමා නම් හොඳ කෙනෙක් වෙන්න ඇති.. නමුත් දරුවෝ සහ මුණුබුරෝ නම් ඉතින් කරපු සහ කරන දේවල් අපි කවුරුත් දන්නවනේ..