වර්ෂ 2015/2017 අධ්‍යයන වර්ෂවල තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීම අද (8) සිදුවිය.
පත්වීම ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් එනවෝ.. මමත් එනවෝ..!!!