(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල් 290 ක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.
පිළියන්දල පොලිසිය, කොහුවල යුද හමුදා කඳවුරේ සහ මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති බව පොලිසිය කීය.
මෙම භාණ්ඩ සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඩෙටනේටර් 297 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
රජින්ද Monday, 15 July 2019 06:45 PM
අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත මොනතරම් විශාල අවධානමකද තියෙන්නේ.
මුණසිංහ Tuesday, 16 July 2019 01:57 AM
ජනහිතකාමී ආණ්ඩුවට බනින්න එපා.
sunanda Tuesday, 16 July 2019 03:20 AM
අනේ ඉක්මනටම ඇප දෙන්න .....
sugath premalal Tuesday, 16 July 2019 05:00 AM
ලංකාවේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි.. ඔය ආණ්ඩුව දිගටම හිටියොත්.....
සේන Tuesday, 16 July 2019 05:18 AM
ආරක්ෂක හමුදාවන් ද පොලීසිය ද තම රාජකාරිය නිවැරදිව කරති.ඉන් මත්තට සිදුවන්නේ නිවට දේශපාලන අධිකාරියට යට වූ ආයතනවල සහ පුද්ගලයින් ගේ ක්‍රියාවන් ය.එහිදී භයානක වරදකරුවන් නිදොස්කොට නිදහස් වී රටටම කොකා පෙන්වමින් එළියට එති.මේ ක්‍රමය වෙනස්වනතුරු රටම අණතුරේ ය.
Fz Tuesday, 16 July 2019 06:49 AM
සිංහල හන්දා අවුලක් නැහැ
NuwanTuesday, 16 July 2019 08:56 AM
රට අරබියක් කරන්න සිහින මවන අන්තවාදී ඔහෙලා මිසක් අපි නෙමේ.
lanka Tuesday, 16 July 2019 06:16 PM
අනේ මෙහෙමත් මිනිස්සු කොහේ ගියත් ජාතිවාදේ