
(එම්. සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ වතුරවෙල අමරසේකර මාවත ප්‍රදේශයේ බෝක්කුවක් යට සගවා තිබූ ටී-56 මැගසින් 10 ක් අද (28) පස්වරුවේ සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මේ මැගසින් තොගය කොස්ගොඩ ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයෙකුට අයත් ඒවා යයි පොලීසිය සැකකරයි.
කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක් අසේල ප්‍රේමනාත් මහතාට පෞද්ගලිකව ලැබුණු තොරතුරකට අනුව මේ මැගසින් තොගය සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd