
ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත.
ට්විටර් සමාජ ජාලය භාවිත කරන ලෝ ප්‍රකට පුද්ගලයන් රැසකගේ ගිණුම්වලටද හැකර්කරුවන් අනවසරයෙන් පිවිස ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා , ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ ඉලෝන් මස්ක් යන කෝටිපතියන් ඇතුළු ලෝ ප්‍රකට චරිත රැසක් ඒ අතර වෙති.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන ඇතැයි ද ට්විටර් සමාගම සඳහන් කරයි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd