(සුජිත් හේවාජුලිගේ)
ජී.එස් .පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ කිසිදු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ බදු සහනය මෙරටට අහිමි වන බවට ප්‍රචාරය කරන්නේ ආණ්ඩුවට විරුද්ධ බලවේග යැයිද මේ බදු සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග සාකච්ඡා කර ගෙන යන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
ශුවර්..? ඒ කියන්නේ නඩුවලින් නිදහස් වුණු අය නැවත හිරේ දානවද?
මෙයා හිතන්නේ යුරෝපා කොමිසම මිනිහාගෙන් අහන්නේ නැතිව gsp නවත්වන්නේ නැහැයි කියලා. පසුගිය සුමාන දෙකේදී ලංකාවේ සිදුවුණු සිදුවීම් හොඳටම ඇති. ඒ ගොල්ලන්ට gsp නවත්වලා දමන්න. ඒ මදිවට නිවට මෝඩ දේශකාපාලුවන් කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා gsp නැතිව අපිට අපේ වැඩකරගෙන යන්න පුළුවන්' කියලා. මේ මෝඩයින් දන්නේ නැහැ අපේ රටේ දේශකාපාලුවන් කියන හැම දෙයක්ම ලෝකෙට නිරාවරණය වෙනවා කියලා. මේ වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්නා පිස්සන්ගේ කතා විශ්වාස කරන්න තරමට දැන් අපේ රටේ මිනිස්සු මෝඩ නැහැ...
එහෙනම් යුරෝපා සංගමයත් බොරු කීම පුරුදු වෙලා... ආසියානු රටවල නායකයන් විදියට...!!!
දැන් මොලේ කොලොප්පන් වෙන වයස. ඕක පුළුවන් කෙනෙක්ට දීලා යන්න සීයේ...
අන්න ඒකනේ අපි කිව්වෙ බැසිල් ආවම සේරම හරි