(ඉන්දිකා රාමනායක, යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
විදුලිය බිද වැටීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල සැලයුම ද ඇන හිට ඇති බව වාර්තා වේ.
විදුලිය හදිසියේ වීම හේතුවෙන් ජලය පොම්ප කිරීමට ගැටළු ඇති වන බවත්, හේතුවෙන් ජල සැලයුම් ඇතැම් ප්‍රදේශ වලට අත්හිටුවා ඇති බවද ජාතික ජල සම්පාදන මණ්ඩල ආරංචි මාර්ග පවසයි
2025 දෙසැම්බර් මස 04
308
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජල සැපයුමටත් බාධා
ranil Friday, 03 December 2021 03:26 PM
පෝර නෑ, ගෑස් නෑ, ලයිට් නෑ, දැන් වතුරත් නෑ, තව මොනවත් අඩුපාඩු තියෙනවද?
lanka Friday, 03 December 2021 05:07 PM
මුළු රටේම විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැක. මෙවැනි දේවලට වගකිව යුතු නිලධාරීන් සේවයෙන් නෙරපා දැමිය යුතුයි...