(ඉන්දිකා රාමනායක සහ විශේෂ වාර්තාකරු)
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98 ක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල ප‍්‍රාදේශිය සභා සභාපති තවදුරටත් රිමාන්ඞ් බාරයට රඳවා තබන්නැයි අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනක සමරසිංහ මහතා අද (19) නියම කළේය.
දැරණියගල කුඹුරුගමුව ප‍්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සදහා ගබඩා කර තිබු ජල මාපක 477 ක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබු අතර සැකකාර සභාපතිවරයා බාරයේ ජල මාපක 98 ක් තිබී පොලිසිය බාරයට ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගගුවට ගත් සභාපතිවරයා ඉකුත් 17 දින අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රිමාන්ඞ් බාරයට පත්තර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd