(සමන්ත යහම්පත්)
අභාවප්‍රාප්ත ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු ලබන බදාදා (8 වැනිදා) දහවල් 11.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
ජයන්ත රත්නායක මහතාගේ දේහය හෙට (7 වැනිදා) උදෑසන 9.00 සිට බත්තරමුල්ල කොස්වත්තේ මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර තිබේ.
ජයන්ත රත්නායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවූයේය. ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබෙවා...!!!
මේ ලෙඩේ හදුනා දා පටන් කිසිම දිනක මෙම මහතාගේ පියා ආවේ නැහැ සැපදුක් බලලා යන්න. මේ ලෝකේ අවරට යන කාලයයි. මිනිසාගේ ක්‍රියාකලාපයන් විකෘති වී අවර ගණයට වැටෙන විට මේ භුතලයද කම්පාවී සසල වී මිනිස් පරිහානියටම දායක වන බීජවල ව්‍යාප්තිය උත්තේජනය කරන්න පෙළඹෙනවා. අද මුළු ලොවම විඳින්නේ එහි ප්‍රතිපලයයි.