







සුහද සංචාරයක් සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණ්ඩලය අද (16) වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක නිරත වූහ.
ඒ සඳහා නෞකාවේ මෙහෙයුම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරිහු, නාවිකයෝ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
(28535)
( ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද? ජපානයෙන් ඇවිල්ලා දියවන්නාවත් පිරිසුදු කලොත් නියමයි. ගිනිතියාගෙන දුවන්න තියෙන්නේ...
ලැජ්ජාවේ බෑ පිටරට මිනිස්සු ඇවිල්ලයි පිරිසිදු කරන්නේ.
ඕවා අපි මුහුදු වෙරළට දමන ඒවාම නොවෙයි.