
(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන යන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේනතුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතව සිටියි.
ඒ මහතා මේ වන විට එහි සියලුම අංශවලට ගොස් තොරතුරු විමසමින් සිටින බව එහි සේවකයෝ පවසති.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වී සිටිනන්නීය.



COMMENTS
සංදර්ශන තමයි. මේ වගේ හොඳ රඟපෑමකට සරසවි සම්මානේ තමයි දෙන්න ඕනේ...
පෙට්‍රල් ශෙඩ් එකේ වැඩකරපු කෙනා, ඔය දේවල් ගැන හොඳට දන්නවා...!
ඉතා අගනා ක්‍රියාවක්... කේවට්ටයින්ගේ කතා පිළිනොගෙන සැබෑම තත්වයන් සොයා බැලීම හරිම අගෙයි. කිසිඳු ජනපතිවරයෙක් මෙතැනට ගොස් නෑ. ඒ වගේම ජනපති කොතැනට එනවාද කියා නොදන්නා විට වැඩද කෙරෙනවා... හැමතැනම.
බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ. ඔබතුමාගේ අරමුණ සිහින ගමන යන්න. ඔබට සහයෝගය දෙන්න අපි සූදානම්. ලබන පාරෙත් ඔබ තමයි ලංකාවේ ජනාධිපති...