(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට මීට මද වේලාවකට පෙර  පැමිණියේය.

මැතිසබයට පැමිණි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්  උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.