සුජිත් හේවාජූලිගේ
අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.
“අප ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නවා. ඒ තීන්දුව අනුව අපට ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. මේ ක්‍රියාදාමය තුළ මැතිවරණ අහෝසි වෙනවා. තවත් අධිකරණ තීන්දුවක් හෙට එනවා. ඉන්පසුව අවශ්‍ය තීන්දු තීරණවලට ගමන් කරාවි.”
COMMENTS
කියන්ට බැහැ. තව තුරුම්පු තියෙනවද දන්නේ නැහැ.
ඉතින් ඔය ආණ්ඩු පත් කරන්න ගිහින් නේද මේ ඇනගෙන තියෙන්නේ කවුරු කවුරුත්.? තව මොන ආණ්ඩුවද පත් කරන්න තියෙන්නේ? එකක් තියෙන කොට තව එකක් පත් කරන්න ගිහින් නේ මේ රටම අවුලක් වෙලා තියෙන්නේ?
එතකොට දැන් මොනවාද පත් කරලා තියන්නේ? ආණ්ඩුවක් නොවේද?
කට මැත දොඩවන්නන්ට රජ මගුල් මේ දවස්වල...
ගරු දයාසිරි මැතිතුමනි. මේක අපේ වාරයයි. ඔබතුමාත් එකතු වෙන්න.
දැන් මේ ගොල්ලෝ කියනකල්ද හිටියේ ආණ්ඩුවක් පත් කරන්න. පත් කරන්න වෙලා නේද තියෙන්නේ ? නීති ගරුක වෙන්න , ජනතාවට සේවය කරන්න ඕනනම් , බොරු කරන්නේ නැතුව .
දැන් අායෙත් කොහේටවත් පනින්ට අදහසක් නැද්ද?
නීතියේ හැටියට උසාවි තීරණයට අනුව අලුත් ආණ්ඩුවක් පත් කරන්න ඕනේ නැහැ. තිබුණු ආණ්ඩුව (රනිල් ප්‍රමුඛ) එක දිගටම ගෙනියන්න පුළුවන්... මහින්දගේ ආණ්ඩුව ඉවර වෙනවා. එ්ක වලංගු නැහැ. ජනාධිපති කැමති අකමැති වුණත්...
එතකොට මම ආයිත් ඇමතියෙක් නේද?