පැලවත්තේ සත්‍යග්‍රහයට අධිකරණයෙන් කොන්දේසි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සිදු කරන සත්‍යග්‍රහය නිසාවෙන් මහජන පීඩාවන් සිදු වන බැවින් එම සත්‍යග්‍රහය ඉවත් කිරීමට නිය.. 7 hours ago
Y ලසන්ත · 1 hour ago මෙතුමා ආර්ථික මධයස්ථානයට ගිය නිසා දැන් හැමතැනම හාල් 70/= යි 80/=යි. මෝටර් රථ දෙපාර්තමෙන්තුවට ගියා වෙනදට වඩා 10 ගුණයක් වේගයෙන් වැඩ, කවුරුවත් පගාව ගන්නේත් නෑ. ජාතික රෝහලට ගිය නිසා හෙට සිට සියලු රෝහල් වල පෝලිම් නැතිවෙයි, නිලධාරීන් බොහොම කරුණාවෙන් මහජනතාවට කතාකරයි, සේවා කාලය පුරා රෝහලේම රැඳෙයි. Reply 0
Y sas · 1 hour ago ඔය නිරීක්ෂණ චාරිකා වලින් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ හොඳ තොරතුරු හා කළමනාකරණ පද්ධතියක් රජයේ ආයතන තුල ස්ථාපිත කිරීමයි. Reply 0
Y ලැවොයිසියර් · 1 hour ago ජනපති නිරීක්ෂණ චාරිකාවලින් මහජනතාවට යහපතක් වෙනවනම් එය අවංකව පැසසුමට ලක්විය යුතුයි. ජනපතිවරණ වේදිකාවල දී සජිත් මහත්තයත් පොරොන්දු දුන්නේ මෙවැන්නක් කරනවා කියලා නේද? Reply 0
Y Wije · 1 hour ago ගොඩාක් හොඳ වැඩක් ජනපතිතුමනි, අනේ පුලුවන්නම් බණ්ඩාරවෙලට ඇවිල්ලා කලාප අධ්‍යාපන කාර්යාලයට එන්නකෝ. ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. Reply 0
Y Aris · 1 hour ago නිරීක්ෂණ වලදී වරදක් දුටුතැන අවවාද කරනවට වඩා දෙයක් කරන්න හොද නැහැ. නැත්නම් සමහරු කියාවි දේශපාලන පළිගැනීම් කියලා. Reply 0
Y siri · 1 hour ago ඕව මේවා හින්දා දැන් අර හිරේ දාපු රණවිරුවෝ නිදහස් කරන කතා, ගොවියන්ට නොමිලයේ පොහොර දෙන කතා, පිටරටට විකුනපු සියලුම දේවල් ආපහු ගන්න කතා, මහ බැංකුව කොල්ල කාපු අයට දඬුවම් දෙන කතා, ඉහල යන බඩු මිල, ඉන්ධන මිල, රුපියල අවපාත වෙන එක, ජීවන වියදම, බුද්ධාගමට නිසිතැන දෙන කතා වගේ දේවල් සේරම දැන් කාට කාටත් අමතක වෙලා නේද ? මරේ මාරු. Reply 0
Y ඇලෝසියස් · 1 hour ago අපි මැරිලා ඉපදිලා නැහැ, කිවුවේ මිඩ් වයිෆ් වැඩද කියල බොත්තම ඔබල බලන්නම්, බිලා වැටිලා හිටියම ගෙදරට ගිහින් දාන්නම්, රැට රැට ඇවිත් සන්තෝසෙන්ද කියල බලන්නම්, සනීපාරක්ෂක තුවා දෙන්නම් තව ඕනෙද? මතක් කරලා දෙන්න, Reply 0
Y ranjana · 1 hour ago අපි කණගාටු වෙන්න ඕනේ හැම දේටම රටෙ නායකයාට පුද්ගලිකව යන්න වෙන්නෙ ඇයි? මේව බාරව තව කොච්චර කට්ටිය ඉන්නවද ? හැමෝම මහජනතාවගේ මුදලින් යැපෙන්නන් ....... Reply 0
Y Bamunuarachchi · 1 hour ago RMV එකේ වැඩ නියමෙට යනවා. මගේ දුවගේ අලුත් වාහන පොත පරක්කු නිසා බලන්න අද ගියා... ඒ ගොල්ලෝ අතින්, ෆයිල් එක මිස්ප්ලේස් වෙලා එ් වෙලාවේම හොයලා අලුත් වාහන පොත හදලා මම බලා සිටියදීම ලියාපදිංචි තැපෑලටත් දැම්මා. ඔහොම වැඩකරන්න පුළුවන් තැනක්නේ මේ ජරාවට ගිහිල්ලා තිබුනේ... Reply 0
Y kapila · 1 hour ago මම හිතුවේ බෙහෙත් ගන්න සිංගප්පුර් නොගහින් මෙහෙ ඉස්පිරිතාලෙකට ගිහිල්ලා කියලා.................... Reply 0
Y Chathuri · 1 hour ago සිංගප්පූරු යන එක හොඳයි කියල හිතෙනවා ඇති නේද? දැන් ගියා කියලා වෙනසක් වෙයිද කොහොමත් හැම පැත්තෙන්ම තැලෙන්නේ දුප්පතා.. නමුත් රටේ නායකයින්ට වැඩිය රටේ දොස්තරවරු ජනතාවට ආදරෙයි. ඒ ටික නැති කරන්න එපා. බලන්න ඇවිත් අවුරුදු 5ක් රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්... Reply 0
Y Chathuri · 1 hour ago සිංගප්පූරු යන එක හොඳයි කියලා හිතෙනවා ඇති නේද? දැන් ගියා කියලා වෙනසක් වෙයිද? කොහොමත් හැම පැත්තෙන්ම තැලෙන්නේ දුප්පතා.. නමුත් රටේ නායකයින්ට වැඩිය රටේ දොස්තරවරු ජනතාවට ආදරෙයි. ඒ ටික නැති කරන්න එපා... බලන්න ඇවිත් අවුරුදු 5ක් රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්... රට හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනෑ. Reply 0
Y sunil pranavithana · 1 hour ago මෙයා සිංගප්පුර් ගිහින් බෙහෙත් ගනිද්දී මිනිස්සුන්ගේ හිගන මහ රෝහල නිරීක්ෂණය කරනවා. කාව රවට්ටන්නද මේ කෝලම් වලින් ? Reply 0
Y Nimal C Jayathilaka · 1 hour ago අපේ රටේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. එය කාර්යක්ෂම කිරීමට මෙවැනි නායකත්වයක් අත්‍යවශ්‍යයි. Reply 0
COMMENTS
හඬපටි යකාට ගියදෙන්. ඔබතුමා ඔබතුමාගේ රාජකාරිය හරියට ඉටු කරන්න.
ඕවා නිකන් සංදර්ශන..........................
මෙතුමා ආර්ථික මධයස්ථානයට ගිය නිසා දැන් හැමතැනම හාල් 70/= යි 80/=යි. මෝටර් රථ දෙපාර්තමෙන්තුවට ගියා වෙනදට වඩා 10 ගුණයක් වේගයෙන් වැඩ, කවුරුවත් පගාව ගන්නේත් නෑ. ජාතික රෝහලට ගිය නිසා හෙට සිට සියලු රෝහල් වල පෝලිම් නැතිවෙයි, නිලධාරීන් බොහොම කරුණාවෙන් මහජනතාවට කතාකරයි, සේවා කාලය පුරා රෝහලේම රැඳෙයි.
ඔය නිරීක්ෂණ චාරිකා වලින් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ හොඳ තොරතුරු හා කළමනාකරණ පද්ධතියක් රජයේ ආයතන තුල ස්ථාපිත කිරීමයි.
ජනපති නිරීක්ෂණ චාරිකාවලින් මහජනතාවට යහපතක් වෙනවනම් එය අවංකව පැසසුමට ලක්විය යුතුයි. ජනපතිවරණ වේදිකාවල දී සජිත් මහත්තයත් පොරොන්දු දුන්නේ මෙවැන්නක් කරනවා කියලා නේද?
සජිත් ආවානම් යන්නේ ගෙවල්වලට
ඒ ඔක්කොම හරි. ඔබ තුමාගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.
සංදර්ශන කර කර මිනිස්සු මුලාවේ දානවා.
ගොඩාක් හොඳ වැඩක් ජනපතිතුමනි, අනේ පුලුවන්නම් බණ්ඩාරවෙලට ඇවිල්ලා කලාප අධ්‍යාපන කාර්යාලයට එන්නකෝ. ගොඩාක් අසරණ වෙලා ඉන්නේ.
සජිත් මහත්තයා පොරොන්දු උනේ රෑට රෑට ගෙවල්වලට ගිහිල්ලා බලන්නම් කියලා නේද ??
නිරීක්ෂණ වලදී වරදක් දුටුතැන අවවාද කරනවට වඩා දෙයක් කරන්න හොද නැහැ. නැත්නම් සමහරු කියාවි දේශපාලන පළිගැනීම් කියලා.
ඕව මේවා හින්දා දැන් අර හිරේ දාපු රණවිරුවෝ නිදහස් කරන කතා, ගොවියන්ට නොමිලයේ පොහොර දෙන කතා, පිටරටට විකුනපු සියලුම දේවල් ආපහු ගන්න කතා, මහ බැංකුව කොල්ල කාපු අයට දඬුවම් දෙන කතා, ඉහල යන බඩු මිල, ඉන්ධන මිල, රුපියල අවපාත වෙන එක, ජීවන වියදම, බුද්ධාගමට නිසිතැන දෙන කතා වගේ දේවල් සේරම දැන් කාට කාටත් අමතක වෙලා නේද ? මරේ මාරු.
අපි මැරිලා ඉපදිලා නැහැ, කිවුවේ මිඩ් වයිෆ් වැඩද කියල බොත්තම ඔබල බලන්නම්, බිලා වැටිලා හිටියම ගෙදරට ගිහින් දාන්නම්, රැට රැට ඇවිත් සන්තෝසෙන්ද කියල බලන්නම්, සනීපාරක්ෂක තුවා දෙන්නම් තව ඕනෙද? මතක් කරලා දෙන්න,
අපි කණගාටු වෙන්න ඕනේ හැම දේටම රටෙ නායකයාට පුද්ගලිකව යන්න වෙන්නෙ ඇයි? මේව බාරව තව කොච්චර කට්ටිය ඉන්නවද ? හැමෝම මහජනතාවගේ මුදලින් යැපෙන්නන් .......
RMV එකේ වැඩ නියමෙට යනවා. මගේ දුවගේ අලුත් වාහන පොත පරක්කු නිසා බලන්න අද ගියා... ඒ ගොල්ලෝ අතින්, ෆයිල් එක මිස්ප්ලේස් වෙලා එ් වෙලාවේම හොයලා අලුත් වාහන පොත හදලා මම බලා සිටියදීම ලියාපදිංචි තැපෑලටත් දැම්මා. ඔහොම වැඩකරන්න පුළුවන් තැනක්නේ මේ ජරාවට ගිහිල්ලා තිබුනේ...
මම හිතුවේ බෙහෙත් ගන්න සිංගප්පුර් නොගහින් මෙහෙ ඉස්පිරිතාලෙකට ගිහිල්ලා කියලා....................
ඔය ඉරිසියාවට කියන කතා.......
සිංගප්පූරු යන එක හොඳයි කියල හිතෙනවා ඇති නේද? දැන් ගියා කියලා වෙනසක් වෙයිද කොහොමත් හැම පැත්තෙන්ම තැලෙන්නේ දුප්පතා.. නමුත් රටේ නායකයින්ට වැඩිය රටේ දොස්තරවරු ජනතාවට ආදරෙයි. ඒ ටික නැති කරන්න එපා. බලන්න ඇවිත් අවුරුදු 5ක් රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්...
සිංගප්පූරු යන එක හොඳයි කියලා හිතෙනවා ඇති නේද? දැන් ගියා කියලා වෙනසක් වෙයිද? කොහොමත් හැම පැත්තෙන්ම තැලෙන්නේ දුප්පතා.. නමුත් රටේ නායකයින්ට වැඩිය රටේ දොස්තරවරු ජනතාවට ආදරෙයි. ඒ ටික නැති කරන්න එපා... බලන්න ඇවිත් අවුරුදු 5ක් රට හදන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්... රට හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනෑ.
මෙතුමා හිතන්නේ ලංකාව යුද කඳවුරක් කියලා...
මෙයා සිංගප්පුර් ගිහින් බෙහෙත් ගනිද්දී මිනිස්සුන්ගේ හිගන මහ රෝහල නිරීක්ෂණය කරනවා. කාව රවට්ටන්නද මේ කෝලම් වලින් ?
අපේ රටේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. එය කාර්යක්ෂම කිරීමට මෙවැනි නායකත්වයක් අත්‍යවශ්‍යයි.
සාස්, ඔබ නිවැරදියි.