(ඩයනා උදයංගනී)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (09) එංගලන්තය බලා පිටත්ව ගියේය.
තම දරුවකුගේ උපාධි ප‍්‍රදානෝත්සවයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ එංගලන්තය බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
ජනාධිපතිවරයා දින කිහිපයක් එරට ගත කිරීමට නියමිතය.
COMMENTS
ජනපතිගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි...
සරැලි ජනපති, දරුවෝ ඉගෙන ගන්නේ එංගලන්තේ...
රටට හෙන ගැහුවත්, රටේ දරුවෝ මලත් කමක් නැහැ. තමන්ගේ දරුවා සැපෙන්-සුවෙන් නම්... මෙහෙම නායකයන් ලබලා මේ රටට වෙච්ච මේ විනාශයට මොවුන්ට මොනවා වෙයිද?
මොන ළමයාගේ එකටද කියන්න ලැජ්ජා ඇති නේද?
ඔයා බොරු කියලා මැච් එක බලන්න නේද යන්නේ හිටන්..
හෙට, අනිද්දා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගේ ගේනවා. ඊට කලින් යන්න ගියා... ඒක දිනුවට පස්සේ ආයෙම එන්නේ. මාස 4 ගත කරන්න.
එංගලන්ත ටීම් එකේ ලෝක කුසලාන සිහිනය ඉවරයි.
ලංකාවේ ළමයින්ට ටැබ් පරිගණක ලබාදෙන එකටත් මෙයා කුහකකමේ හරස් කපනවා. හැබැයි මෙතුමාගේ ළමයා එංගලන්තයේ යවා උගන්වනවා.
ඒ දරුවත් මේ දරුවත් හැර තවත් දරුවන් සිටීද?
රටේ ළමයි අගු පිල් ගානේ තමන්ගේ ළමයි පිටරට. "රටකට ඕනෑ" අපමණ අගය මේකද ? "රටකට ඕනෑ" මේවගේ යුගයක්ද?
සුද්දන්ට බැන්නේ දුන් විසිවෙන්න මමනේ ..// දේශිකත්වය ගැන නද දුන්නෙත් මමනේ ...// ලක් දරුවන්ගේ ඉගෙනුම නොබැලුවෙත් මමනේ ..// මගේ එකා ඉගෙනගන්නෙත් සුද්දන් ළඟනේ.//
මම සම්පූර්ණයෙන්ම බටහිර රටවල් එක්ක සහ අධිරාජ්‍යවාදීන් එක්ක විරුද්ධයි. නමුත් මගේ දරුවන් ඉගෙන ගන්නේ බටහිර රටවල... මම ගමන් බිමන් යන්නේ බෙන්ස් එකේ...
මොහු පිටරටකට යනවා නම් වහාම රටේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. මතකයිනේ වුණු දෙය?
එංගලන්තේ කට්ටිය බල්ලෝ හුරතල් කරන්න හරිම ආසයි. හුරතලේට ඇති කරන්න කියාපු සතා. මට තියන බය ආපහු එවන්නෙම නැතිව එංගලන්තේ තියා ගනියිද කියලයි.
මේක පුද්ගලික සංචාරයක් නිසාද දූත පිරිස් සියගණන් එක්ක ගියේ නැහැ..
අන්තිම කාලේ ලෝකවටේ මහජන බදු මුදල් කාබාසිනියා කරනවා මේවා පලිසන් දෙනවා