IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපති ආපසු එයි

(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන්  ලංකාවට පැමිණියේය.



අදහස් (12)

ජනපති ආපසු එයි

Jayantha Monday, 22 April 2019 01:13 AM

ආපසු ආවා නම් දැන් ආපසු යන්න. බලයේ ඉන්න කෑදර වෙන්න එපා..

:       1       118

abaranMonday, 22 April 2019 08:18 AM

අහස ගැලවී බිමට වැටෙද්දෙන්...පොලොව ගුගුරා ගිලාබහිද්දෙන්... මුහුද වේලි වතුර හිදෙද්දෙන් ....කාල බීලා ඉදිමු අපී..

:       0       0

Sapumal. Monday, 22 April 2019 01:23 AM

ඊයේ අගමැතිතුමා රටට පෙන්වා දුන්නේ සිදුවූ ව්‍යසනය ගැන ලිපියක් අදාළ අංශ වෙත යොමුකොට තිබු බවය. ඒත් ,ඒ සම්බන්ධව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය භාර අය නිසි පියවර ගත්තේ නම් මේ තත්වය වලක්වා ගැනීමට හෝ මීට වඩා සුළුවෙන් ඇතිවීමට ඉඩ තිබුණි. ඒත්, අත්දැකීම් නොමැති වගකිවයුතු අංශ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට නොකොට පසුව කරන ප්‍රකාශ වලින් රටට වැඩක් නැත. මෙවන් අය සිතන්නේ වැඩක් තමන් විසින්ම වරද්දා ගත්තාම අන්තර් ජාලය හා සමාජ මාධ්‍යය අවහිර කිරීම ප්‍රශ්නයට විසඳුම බවයි.

:       97       206

Amare Monday, 22 April 2019 03:23 AM

හැම තිස්සෙම රටේ මොකක් හරි විනශයක් වෙනකොට එක්කෝ අගමැති තුමා වෙන රටක නැත්නම් ජනාදිපති වෙන රටක

:       0       75

Thepul Monday, 22 April 2019 04:55 AM

රට දියුණු කරන්න ගිවිසුම් වලට අත්සන් කරන්න ගිහිල්ලා... එ්කයි

:       0       60

චතුරංග Monday, 22 April 2019 05:43 AM

පූර්ව දැනුම්දීමක් කරලාත් ඊට අදාළ තීරණ නොගත්ත ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි. පොලිසියත් ජනාධිපති යටතේ තියෙන්නෙ. තම වගකීම පැහැර හැරලා මෙවැනි ව්‍යසනයකට රට ඇද දැමීමේ වගකීම ආරක්ෂක ඇමති භාරගත යුතුයි. ලැජ්ජාවක් හෝ අවම සදාචාරයක් තියෙනවානම් ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි.

:       1       349

JKMonday, 22 April 2019 06:06 AM

හරියටම හරි.. එකී සදාචාර සම්පන්න දේශපාලන වගකීම.

:       0       12

chathuriMonday, 22 April 2019 07:05 AM

ඉල්ලා අස්වෙන්නේ නැතිනම්, ජීවිතේටම ගෙදරට වෙලා ඉන්න... වැඩකළ යුතුයි..

:       0       10

sira Monday, 22 April 2019 07:17 AM

හිටන් දැනගෙන් හිටිය අනතුරක් තිබෙන බව. බේරෙන්න රට පැන්නා .

:       0       19

Raveendra Monday, 22 April 2019 08:10 AM

අපියි මේ ඇඟේ ලේ නැතිව බලාගත් අත බලාගෙන හිටියේ.. අපේ පතෝල මුදලාලි සතරගාමී, අනාගාමී, රහත් ඵල ලබලා අන්තරස්දහන් වුණාද කියලා. දැන් තමයි අැඟට පණ ආවේ...

:       0       0

සමන් - ඕමානය Monday, 22 April 2019 08:36 AM

එතුමා කියලා තිබුණා "ඉමහත් කම්පනයට පත්වුනා" කියලා. රාජ්‍ය නායකයා හැටියට ඒ කීම මදිද? දැන් ඇඳට වෙලා ඇස්දෙකේ කඳුළු පුරවාගෙන ඉන්නවා ඇති. තව ටික කාලෙකින් කියාවි "මට කරන්න දුන්නේ නෑ, මගේ කකුලෙන් ඇද්දා" කියලා. අනේ මෙහෙමත් රාජ්‍ය නායකයෝ!

:       0       7

Jayantha Monday, 22 April 2019 09:00 AM

හිටං හුටං කියලා තිබුණා සිංහල අවුරුද්දෙන් පස්සේ රටේ අමුතු දෙයක් සිද්ද වෙනවා කියලා. හරි ඩීල් කාරයෙක්. මෙයාට ඕනේ කොහොම හරි රජ කරන්නයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 694 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site