IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ජනපතිවරණ දැන්වීමක් ගැන කරුණු පහදන්නැයි මැතිවරණ කොමිසම කියයි

(රංජන් කස්තුරි)
 
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් ඇතුළත් ජනාධිපතිවරණ දැන්වීමක් පුවත්පතක පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ.
 
මීට අමතරව එම ප්‍රචාරක දැන්වීමට අදාළ ජනාධිපති අපේක්ෂකයා අයත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාටද, අවවාදාත්මක දැනුම්දීමක් කළ බවද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
එන නීතිවිරෝධී පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් මේ වනවිටත් යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කළ යුතුව තිබුණද මෙතෙක් එය ඉටුව නැතැයිද ඒ මහතා කීය.



අදහස් (6)

ජනපතිවරණ දැන්වීමක් ගැන කරුණු පහදන්නැයි මැතිවරණ කොමිසම කියයි

Cisco Wednesday, 16 October 2019 09:10 AM

කාටත් මතකයි 2015 මහා මැතිවරණයට දින 2කට කලින් ජනධිපතිතුමාගේ කතාවක් දාලා ලංකාදීපයේ මුල්පිටුවේ දැන්වීමක් දැම්මා කියලා. එකේදී ජනාධිපති එ්කට මොකුත්ම කිව්වේ නැහැනේ... පරීක්ෂණ තිබ්බෙත් නැහැනේ...

:       135       93

Perera Wednesday, 16 October 2019 09:51 AM

ජනාධිපති යනු ඡන්දයෙන් තෝරාගත් දේශපාලන චරිතයකි. ඔහුට ඕනෙම දේශපාලන ප්‍රකාශයක් කළ හැකිය. යුද හමුදාපති හෝ රජයේ කාර්යාලයක කාර්යාල කාර්ය සහයක යනු රජයේ සේවකයෙක් වන අතර ඔහුගේ තනතුර දේශපාලනයට යොදා ගත නොහැක. නොදන්නා මගුල් නොකියා ඉන්න හලෝ.

:       3       106

CiscoWednesday, 16 October 2019 10:19 AM

තමුන් තේරී පත් වූ පසු ඔහු ජනතා බදු වලින් පඩි ගන්නා ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් ක්‍රියා කරනවා යැයි කියන සේවකයෙකි.

:       23       3

suddaWednesday, 16 October 2019 11:06 AM

සරත් ෆොන්සේකාද තමන්ගේ හමුදා ඇඳුමේ ඉන්න ගමන් දේශපාලනය කළ කෙනෙකි.

:       18       2

saaliWednesday, 16 October 2019 11:31 AM

ඡන්දෙන් පස්සේ සරත් පොන්සේකාට දඬුවම් කරන්න ඔය චෝදනාවත් ගෙනාවා. එතුමාව කූඩුවේ දැම්මා.

:       0       6

saliya Wednesday, 16 October 2019 10:34 AM

මේ චෝදනා ඉදිරිපත්වන දෙගොල්ලන්ටම පොදු නීතිය අදාළ නොවන බව රටේ වැඩි කොටසක් පිළිගන්නා බැවින්ද, ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර මතය බැවින්ද, මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින්ද, ඔය චෝදනා නිදොස් කර නිෂ්ප්‍රභා වනු ඇත.

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site