ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන්ජනධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආශීර්වාද පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ආශීර්වාද කළ අයුරු.
(ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ නම් ඉපදෙන්න එපා හොඳේ...
මේවා පට්ට බොරුවැඩ...
පිස්සු නැත්නම් ෂෝක්. මේ යකා කළොත් කරන්නේ ගොන් ගොබ්බ වැඩමයි. කොටින්ම කියනවා නම්, පහනක් පත්තු කළත් ඒක ගිනි ගන්නවා. මේ රටට කල අපරාධයට...
මෙහෙම මිනිසුන්ට බොරු කියන පුද්ගලයන්ගේ ඔලුවට කරඬු ස්පර්ශ කිරීම පවක්... බුදුදහම පෙන්වාදෙන පරිදි බොරුකියන, බොරු පොරොන්දු දෙන කෙනා හොඳ ස්ථානයකට යන්නේ නැහැලුනේ...
නැවතනම් එන්න ලැබෙන්නේ නැහැ .
දැන් ඉතින් පිනක්, දහමක් කර ගන්න හිතුවා හොඳයි. මොකද අායේ ඉතින් ලංකාවේ නම් ජනාධිපතිකම් කරන්න ලැබෙන්නේ නැහැ...