
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත.
ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය භාරගත් අතර ලබන සතියේ එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි මෙච්චර කල් රාජපක්ෂලාට කඩේ ගියේ.
හැංගි හැංගි බැන්ද වෙස් දැන් එළිපිටම නටනවා අද එදා කඩේ ගිහිල්ලා තියෙන්නේ අනේ අපිත් මෙයාගේ වැඩසටහන් නිදි නැතුව බැලුවා නේ
සුදේව මට වතුර එකක් ගේන්න!
මැදමූලන උදවිය, චීනාගේ කටු සුප්පු කරන අතර මොහු මැදමූලන උදවියගේ කටු සුප්පු කරනු ලැබේ.
සුබපැතුම්... දැන් ඉතින් ලයිසන් තියෙනවා... සර් පාස් කියන්න.
ආ.. අග්‍රඵලය ලබාගෙන තියෙන්නේ... දැන් ඉතින් ෆුල් ටයිම් කඩේ යයි. රටම කාබාසිනියා වෙන එකයි වෙන්නේ..
බලාගෙන ගියාම ලංකාවේ පාලකයින්ට මුට්ටි අල්ලන තරමට තමයි තනතුරු, වරදාන, වරප්‍රසාද ලැබෙන්නේ...
සක්කරයා ආවත් මේ පවුලේ වැඩ වහන්න බැහැ...
වංචාව, දූෂණය නැතිකරන්න බලේට ආපු රාජපක්ෂලා ඊට හපන්. ඇමෙරිකාවේ උපුල් ට්‍රැවල්ස් එකේ ලොක්කා ගිය අවුරුද්දේ ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති වුණා. ඊට පස්සේ ඔහුගේ ඒජන්සිය හරහා විතරයි ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට එන අයට ගුවන්ගමන් වෙන් කරවාගන්න පුළුවන්. එයින් කෝටි ගණන් හම්බ කරනවා. දැන් බලය පාවිච්චි කරලා ඉන්දියන් කාරයෝ ලංකාවට ගෙනත් නිරෝධායන කරන ව්‍යාපෘතියක් පටන් ඇරන්. ඔන්න කියත් මඟේ වැඩ.
චීනෙන් පඩි ගන්න අයට එහෙම සලකලත් මදි. කොහොමත් චීනේ පදේට නටවන්න ඔය වගේ වෙනස්කම් වෙන්නම ඕනෙ තමයි. ඉස්සරහට තේරුම් ගන්න පුලුවන් වෙයි.
අන්න අර කොන්ද කඩාගෙන උදේ හවා අපුල්ලන චතුරටත් මොනවා හරි පට්ටමක් දුන්න නම් වැඩේ හරියටම සම්පූර්ණ වෙනවා.
මට වතුර ටිකක් දෙන්න සුදේව...