IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනාධිපති පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේ සාමාජිකයන් හමුවෙයි

(රංජන් කස්තුරි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (02) පස්වරුවේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසමේ සාමාජිකයින් හමුවී අදහස් හුවමාරු කර ගත්තේය.

ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාවය එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමාගේ අභිලාෂය එය බවද ජනාධිපතිවරයා එම කොමිසමේ සමාජිකයින් හමුවේ පැවසීය.

ඉකුත් පාලන සමයේදී ජාතික ආරක්ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බවද එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත වීම නතර කිරීමට නොහැකි වූ බවද  එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (6)

ජනාධිපති පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේ සාමාජිකයන් හමුවෙයි

maalaka Tuesday, 03 December 2019 01:01 AM

කොයි පැත්තටද ඇඟිල්ල දික් වෙන්නේ කියලා බලන්නද?

:       82       139

Perera Tuesday, 03 December 2019 04:03 AM

හැම ආණ්ඩුවක්ම ආපුගමන් පෙන්නන්න හදන්නේ සුපිරි වැඩකිඩ, හැබය් ටික කලක් යනකොට තමයි වැටහෙන්නේ මේවායේ පිටින් ඔපෙ තිබුනට යටින් නිකම් හපයක් බව. මේ පාර එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       23       170

ඇලෝසියස්Friday, 06 December 2019 05:11 AM

ගිය ආණ්ඩුව නම් මහ බැංකුවට දුන්නේ සුපිරි වැඩක්ම තමා

:       1       1

Ruwan Tuesday, 03 December 2019 04:49 AM

ඡන්දෙට කලින් කට්ටියක් වාර්තාවක් හැදුව වගේ මතකයි. ඒ ගොල්ලන්ට එක අමතක වෙලද කොහෙද?

:       2       14

සිසිල් සුදේශ් Tuesday, 03 December 2019 07:15 AM

කොමිසමට හිතන්න ඕනෑ විදිහට ජනාධිපති කියලා දීලා වගේ.

:       17       108

Jemis Tuesday, 03 December 2019 09:14 AM

කෝ හදපු වාර්තාව ???

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site