IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘ජනාධිපතිවරණය පවත්වන තුරු ජනතාව බලා සිටිනවා’

(විනීතා එම්. ගමගේ)
 
පවතින අනාරක්ෂිත වාතාවරණය සමථයකට පත් කරගෙන ජනාධිපතිවරණය පවත්වන්නට සැලසුම් නොකළහොත් පවතින රජයට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල විය හැකි යැයි පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. 

පවතින දේශපාලනය ගැන මේ වනවිටත් ජනතාව තුළ අපැහැදීමක් පවතින බවත් එවැනි තත්තවයක් යටතේ  මැතිවරණ විශේෂයෙන් ජනාධිපතිවරණය කලට වේලාවට තැබීමට පාලකයින් කටයුතු කළයුතු යැයි  හෙතෙම කියා සිටි යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. 

මේ වසරේ දෙසැම්බර් 9 වැනිදාට පෙර නව ජනාධිපතිවරයා පත්කර තිබිය යුතු වන අතර වත්මන් ජනාධිපතිවරයාට 2020 ජනවාරි  9 දා තෙක් සිය තනතුරේ කටයුතු කළ හැකි බවද නව ජනාධිපතිවරයාට පසුදින එනම් 2020 ජනවාරි 10 වැනිදා නව තනතුරේ රාජකාරි බාරදිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.  

පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට සුදුසු කාලය උදාවී ඇතැයි කී හෙට්ටිආරච්චි මහතා එසේ වුවද ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ජනාධිපතිවරණය පවත්වන තෙක් යැයි ද සඳහන් කළේය.



අදහස් (12)

‘ජනාධිපතිවරණය පවත්වන තුරු ජනතාව බලා සිටිනවා’

smith Thursday, 02 May 2019 12:35 PM

දත කට නියවාගෙන බලාඉන්න මහත්තයෝ ඡන්ද තියනකන්!

:       0       136

ගල්කටස් Thursday, 02 May 2019 12:37 PM

සහතික ඇත්ත

:       31       124

iruniki Thursday, 02 May 2019 01:00 PM

ඔවු ජනාධිපතිවරණය එනතුරු අපි මග බලා සිටිනවා ...

:       39       140

isurandi Thursday, 02 May 2019 01:00 PM

මගෙ නම් අදහස රටේ ආරක්ෂාව තකා අඩුම තරමේ කෙටි කලකට හෝ හමුදාව අතට පාලනය නතු කරගත යුතුය. ඊට පසුව මැතිවරණයකට යාම කලයුතුයි

:       208       161

kamani Thursday, 02 May 2019 01:15 PM

ඕක ඉක්මන් කරන්න

:       58       141

Sumith Thursday, 02 May 2019 01:22 PM

ජනතාව බලන්නේ පාරේ බය නැතුව බැහැල යන්න පුලුවන්ද කියල

:       3       70

chandima Thursday, 02 May 2019 01:32 PM

ඔය පනින්නේ බළලා මල්ලෙන් එලියට.

:       3       78

BamunuarachchiFriday, 03 May 2019 03:01 AM

රටටම විනකරපු, බැංකුත් කාපු මීයා එළියේ තියාගෙන බළලා මල්ලේ දාගෙන ඉන්න කියලද හලෝ කියන්නේ?

:       0       0

chathuri Thursday, 02 May 2019 03:05 PM

ජනාධිපතිවරණය තියන්න කලින් ජනතාවට සුදුසු වාතාවරණයක් හදලා දෙන්න කටයුතු කරන්න. නැතිනම් වෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන නිලදාරින්ට මැස්සෝ එලව එලව ඉන්න වෙයි. ජනතාවට නම් ඔය ගැන තැකීමක් නැහැ කියන තරම්.

:       34       10

Raveendra Thursday, 02 May 2019 03:14 PM

ඔව් 225 ම ගෙවල් ගානේ එනකම් අපි මග බලාගෙන ඉන්නේ කිරි බත් කැවුම් රසකැවිලි හදාගෙන පිලිගන්න

:       0       70

BamunuarachchiFriday, 03 May 2019 03:07 AM

එහෙම කියන්නත් එපා 225න් එක්කෙනෙක්ව බලන්න ගම් වල මිනිස්සු කද බැඳගෙන එතුමාගේ ගෙදර ගියා මතක නැද්ද? වෙන කාගේ ගෙදරටද ගම් වල මිනිස්සු ගියේ. පයින් ගහලා දොට්ට දැමිය මිනිස්සු ඉන්නවා නැත්තේද නොවේ.

:       0       0

Smssiriwardana Thursday, 02 May 2019 03:21 PM

ඇත්ත මේ රට නව වැඩපිලිවෙලකට යා යුතුයි. හැම ක්ෂේත්‍රයකම ඒ සදහා නව නායකයකු පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතුයි. දැන් ඉන්න අයගෙ කල් ඉකුත් වෙලා.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30871 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12987 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 845 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 250 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site