(රංජන් කස්තුරි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි ද, ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොදෙන්නේයැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපති සිරිසේන මහතා බලයට පත්වූ පසුව කරන ලද ප්‍රකාශ හා එතුමාගේ ක්‍රියාපිළිවෙත අහසට පොළව මෙන් පරස්පර යැයි ද මහචාර්ය ජී. එල්. පීරිස් මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෝකේ අප්පිරියම සත්තු ජාතිය ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ ඌරොත් මට මේ අයට වඩා ප්‍රියයි
ඔව් ඉතින් බලය නැතිව මොලේ කරවෙලා ඇති ..
ජනාධිපතිතුමා විතරක් නොවේ ඔය සේරම එක වල්ලේ පොල් යන්නේ කොහෙද මල්ලේ පොල් , ජනතාවට නැති කැක්කුමක් මේ.
ජනාධිපති තුමා ඔබතුමාගේ පරණ සගයෙක් නේ , අනිත් එක එතුමා නිතිය පිළිබඳව මහාචාර්යවරයෙක් නොවේ නේ ? පරණ ග්‍රාමසේවක මහත්මයෙක් නේ ? ඉතින් එතුමා නොදන්නා දෙයක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අහල දැනගත්තම මොකද ? ජනාධිපතිගේ කාලසීමාව අවරුදු 5 නිසා දෙසැම්බර් මාසේ ජනාධිපතිවරණයක් තියන්න කියල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විවරණයක් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම තවත් දේශපාලන උප්පරවැට්ටියකැයි හැදින්වීමට උත්සහකරන මහාචාර්ය වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තෙවන වරටත් තරග කිරීමට 18 වන සංසෝධනය ගෙන ආ අවස්ථාවේ සිටියේ කොහිද? 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය විසින් ගෙන එන ලද සංශෝධනයකි. මෙම සංශෝධනය මගින් මුලික වශයෙන් ජනාධිපතිවරයාගේ ධුර වාර ගණන පිලිබද සිමාව ඉවත් කිරීම සිදු විය.
අනේ අපි ගොනාට අන්දන්න එපා!
අනේ මෙයා දන්න අර්ථ විග්‍රහය. මතුමගේ නීතිය පිලිබඳ දැනීම ගිය අවුරුද්දෙත් අගේට පෙන්නුවා.
සිරිසේන මහතාගේ ප්‍රකාශ අහසට පොලොවමෙන් පරස්පරයයි කියන ඔබේ අදහස් මොනවගේද කියා 2018 ඔක්තෝබර් සිද්ධියේදී කල ක්‍රියාවලින් හොඳටම පැහැදිලිවුනා.
දැන්ද තේරෙන්නේ. දින 51 ආණ්ඩුව හදනකොට නම් හොඳයි. මෙයත් මිනිස්සුන්ව ගොනාට අන්දවනවා පුළුවන් හැම වෙලාවකම. දැන් අපේ එකම බලාපොරොත්තුව නාගානන්දකොඩිතුවක්කු මහත්මය.
හොඳයි
ජනාධිපති ගෙන් අගමැති ධූරය ගත් කාලයේ ඔබලා කියූ දේත් දැන් කියන දේත් අහසට පොලොව වගේ නේද? .කලින් එකඟ වූ අපේක්ෂකත්වය හෝ අගමැති ධූරය එතුමාට දෙනවද? නැත්නම් හංගපු නැත්නම් නඩු ෆයිල් ආයේ එලියට ගන්න ද?
චන්දිම විතරක් ඔලුවේ තියන් රට ගැන නොහිතන පිරිසක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.
මෙයා දැන් වයසයි මෙයාගේ වයර් මාරුවෙලා එකයි මේ