ආරියරත්න රණබාහු
රටේ ආරක්ෂක අංශ ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකළත් ජනතාවට නිවැරදි තොරතුරු දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
පැලවත්තේ පිහිටි පක්ෂ මුලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කී ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.
අත්අඩංගුවට ගත්තේ කවුද? ඒ ගත් ඒවා මොනවාද ? නිදහස් කළේ කවුද ? රට තුළ ආරක්ෂාව තහවුරු වී තිබෙනවාද ආදි දේවල් පිළිබඳ සත්‍ය තොරතුරු ලබාදිය යුත්තේ ආණ්ඩුවයි.
නමුත් ආණ්ඩුව ඒ කාර්යභාරය හරිහැටි ඉටු කළේ නැහැ. 21 ප්‍රහාරය සිදුවන විටත් ජනාධිපතිවරයා ලංකාවේ හිටියේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd