ජාත්‍යන්තර පොලිසියේ සභාපති ලෙස දකුණු කොරියාවේ කිම් ජොං යැං තේරී පත්විය.
ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකත්වය දරණ රටවල් 194 ක සහභාගීත්වයෙන් ඩුබායිහිදී පැවැති වාර්ෂික සමුළුවේදී කිම් මහතා තෝරා පත් කර ගනු ලැබිණි.
රුසියාව නියෝජනය කළ ඇලෙක්සැන්ඩර් ප්‍රෙකාප්ච් මෙහි සභාපතීත්වය බලාපොරොත්තුවෙන් සිටියද ඔහුට හිමි වුයේ උප සභාපති ධුරයයි.
( බී බී සී ඇසුරෙනි)
(36698)
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාත්‍යන්තර පොලිසියේ සභාපති ධුරය රුසියාවෙන් ගිලිහෙයි