IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අපේ බලය ජනතා පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඥානසාර හිමියන් ඉදිරිපත් කිරිමට අනුමැති දුන් බව පක්ෂයේ මාධ්‍ය ලේකම් එරන්ද නවරත්න මහතා පැවසීය.

ඒ අනුව පක්ෂයේ සභාපති සහ ලේකම් විසින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දෙනු ඇත.

පසුගිය දා පැවති මහමැතිවරණයෙන් අපේ බලය ජනතා පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු ආසනයක් ලබාගත්තේය.



අදහස් (24)

ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට

samitha himi. Sunday, 09 August 2020 09:13 AM

හිමිවරුන්ට පාර්ලිමේන්තුවට යාම වැරැද්දක් බව මට හැඟෙනවා.

:       0       0

ජෝසප් පෙරේරා Sunday, 09 August 2020 09:19 AM

හරිම සුබ ආරංචියක්. ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති පිරිසක් බව තේරෙනවා. මට මතක් වෙනවා එදා සිහල උරුමය මීට වෙනස් දෙයක් කරපු හැටි. ඔවුන් එක ආසනයකට මරා ගත්තා. අන්තිමට ඡන්දය දීපු අයට සිහල කියන නමත් එපා වුණා...

:       0       0

Prabha Sunday, 09 August 2020 09:19 AM

එක මන්ත්‍රී ධුරය බෙදාගන්න කොච්චර ලොකු ජල්ලියක් ඇල්ලුවද?

:       0       0

Prase Sunday, 09 August 2020 09:23 AM

හොඳයි...

:       0       0

Prasad Sunday, 09 August 2020 10:01 AM

රජතුමාගේ ආරක්ෂාවට සිටි වඳුරාගේ කඩුපහර සිහිවේ.

:       0       0

Prasad Sunday, 09 August 2020 10:03 AM

ජාතිවාදයෙන් බැටකන තැනට රට තල්ලු කරන අයට ඉඩනොදිය යුතුයි.

:       0       0

Prasad Sunday, 09 August 2020 10:06 AM

දේශපාලනය කියන වචනය බෙදාගන්න ඥාණසාර හාමුදුරුවොයි, විමල් සහ ගම්මන්පිල අතර සෑහෙන සටනක් තියේවි.

:       0       27

Wasantha Sunday, 09 August 2020 10:10 AM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි... 20ක් 30ක් පාර්ලිමේන්තු ගියා වගේ...

:       66       22

sinidu shantha Sunday, 09 August 2020 10:20 AM

අපේ අරමුණ ඉෂ්ට වුණා. ඥානසාර හිමියන්ට තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ අරමුණු ඉෂ්ඨ වේවා... රටට යහපතක් වේවා..!!

:       74       36

beau Sunday, 09 August 2020 11:03 AM

බොහොම හොඳයි.. රට, ජාතිය සහ බෞද්ධයන් වෙනුවෙන් කතාකළ හැකි නායකයෙක්...

:       37       22

Bamunuarachchi Sunday, 09 August 2020 11:15 AM

අපේ හාමුදුරුවනේ වැඩ පටන් ගනිමු.... අරගොල්ලන්ට දාලා දුවන්න.

:       13       0

Buddika Sunday, 09 August 2020 12:47 PM

භික්ෂුවක් ලෙස යායුතු ගමන අමතක කර බලය පසුපස යාම භික්ෂූත්වයට වගේම උතුම් බුදුදහමටත් නිගාවක්... කෙසේවෙතත් ස්වාධීනව මේ ගමන් යන්නට ශක්තිය ලැබේවා කියා පතනවා. දේශපාලකයින්ට කඩේ නොයන තාක්කල්, මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක්නොවී සිටිය හැකියි.

:       0       0

liyanage Sunday, 09 August 2020 02:03 PM

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට ගොස් කිසිවකුගේ හෝ පක්ෂයක කොටසක් නොවී මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරනු ඇති බව අප විශ්වාස කරමු.

:       0       0

Aruna Sunday, 09 August 2020 02:36 PM

බලාසිටිමු අපි කියපු විදිහට.. හලාල්, බුර්කා, මද්‍රසා පාසල්, අන්තවාදී සංවිධාන තහනම් කරන්න පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන විදිහ...

:       0       85

Aruna Sunday, 09 August 2020 02:36 PM

පොල් සම්බෝලයට ගම්මිරිස් ඇටයක් වැටුණොත් රසය වැඩි වෙනවා.

:       0       16

Laka Sunday, 09 August 2020 02:59 PM

නිවන් දකින්නට පිං මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ...

:       0       0

කමල් Sunday, 09 August 2020 03:06 PM

මන්ත්‍රීකම් කිරීම ශාසනයට ගැළපෙන්නේ නෑ.

:       0       0

BamunuarachchiTuesday, 11 August 2020 02:19 PM

අද කාලයේ ගැලපෙනවා.. නැතිනම් සිංහල බෞද්ධයා අනාථයි. දැන් පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් කවර් වෙලා අර කට්ටිය පට්ට ගහන්න.

:       1       40

GAYAN Sunday, 09 August 2020 03:41 PM

අපේ ඥානසාර හිම්‍යන්ගේ නියෝජනය ගොඩක් වැදගත් වේවි.

:       0       0

සුදත් ශ්‍රී Sunday, 09 August 2020 04:08 PM

ඔබ වහන්සේට සිංහල බෞද්ධයින් වෙනුවෙන් හඬ නගන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

:       10       293

Champa Sunday, 09 August 2020 05:04 PM

පුළුවන් වෙයිද යන්න? ඡන්දෙන් කලින් පැරදුනා කියපු ලැයිස්තුව අලුත් වුනා වගේ යන්න යන ගමන බැරි වෙන තැනට වැඩ වෙයිද?

:       4       3

PA _ RA Monday, 10 August 2020 02:29 PM

සාධාරණය සහ මව්බිම රැකීම.

:       0       0

Champa Monday, 10 August 2020 02:57 PM

ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ විසඳුනාද නැත්ද? මම දැක්ක වෙන හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තු යන්න හදනවා කියලා. කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්.

:       0       0

Bamunuarachchi Tuesday, 11 August 2020 02:16 PM

අපේ හාමුදුරුවනේ වැඩ පටන් ගනිමු. අන්න අපේ යාළ්වන් ටික සමගි ජන බලවේගයෙන් ඇවිල්ලා.

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 624 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 826 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site