(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 2017 – 2018 ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
එහිදී 2017 – 2018 වසර දෙකේදීම සෞඛ්‍ය අංශය වෙනුවෙන් ජාතික තත්ත්ව සම්මානය අම්පාර මහ රෝහලට හිමිවිය.
අනෙක් සම්මාන දිනාගත් ආයතන අතර සී.බී.එල්.ෆුඩ් (පෞද්ගලික) සමාගම ඇට්ලස් අක්ස්ලියා (පෞද්ගලික) සමාගම සහ සිලෝන් බිස්කට් සමාගම ද වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





COMMENTS
ජනාධිපති තුමා කරකවලා අතහැරලා වගේ ගතියක් ඔහු තුළින් මේ මෑතකාලයේ සිට පිළිබිඹු වෙනවා. එතුමා මනෝ වෛද්‍යවරයෙක් (විදේශීය) මුණ ගැසුනොත් මේ තත්වය සමනය කරගත හැකි තත්වයක් ඇතිවේවි. එතුමා 2017, 2018 වර්ෂ වලදී, ලංකාවේ වෛද්‍ය වරුන්ගේ සංගමයට අයත් දොස්තර කෙනෙකුගෙන් කිසියම් වෛද්‍ය උපදේශයක් හෝ ප්‍රතිකාරයක් ලැබුවේ නම්, කාරණය අපට පැහැදිලියි...