(තරිඳු ජයවර්ධන)
හපුතලේ දෙමළ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය පුද්ගලයකු හෘදයාබාදයක් නිසා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.
හපුතලේ ලිලී මාවතේ පදිංචි කන්දයියා වේලායුදම් නම් 62 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක ජංගම නිරීක්ෂකයකු ලෙස ද කටයුතු කරමින් සිටි බවට තොරතුරු ලැබුණු බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd