(තරිඳු ජයවර්ධන)
හපුතලේ දඹේතැන්න දෙමළ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි රැගෙන යමින් තිබූ වාහනයක් පෙරලීමෙන් එහි රියදුරු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
පොලිස් ජංගම සංචාරක රථයක් යොදාගෙන ඡන්ද පෙට්ටි සුරක්ෂිතව ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ගිය බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd