(ජේ.කේ.එල් චාමින්ද)
දොඩන්දූව රෝහණ විද්‍යාලයේ දී ඡන්දය ප්‍රකාශ කර එය සිය ජංගම දුරකතනයෙන් ඡයාරූපගත ගත කළ නාවික හමුදා සෙබලෙකු අද (16) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා විසින් සිය ජංගම දුරකතනය ඡන්ද මධ්‍යස්ථානය වෙත සඟවාගෙන ගොස් ඡන්දය සළකුණු කරණ අයුරු වීඩියෝගත කර ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd