(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්ද පත්‍රිකාවක 1 සහ x යන දෙකම සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කරන බවද ඔහු කීය.
කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර 2 සහ 3 යොදා මනාප සළකුණු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
X සළකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සළකුණු කර ඇති ඡන්ද පත්‍රිකා අවලංගු බවද ඔහු කියයි.
මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට අද(19) වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න
Chanak los angeles Thursday, 14 November 2019 03:37 PM
ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවම අවසන් නෑ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රකාශිකාව කියයි... ගෝඨාට දාන ඡන්ද වතුරේ...!!!
රජින්දThursday, 14 November 2019 04:43 PM
හද්ද වන්නියේ ඉදන් ලොස් ඇන්ජලීස් කියලා දාගෙන මිනිස්සුන්ගේ බුද්ධියට සහ ස්වාධීන අයිතියට නිගා නොකර පැත්තකට වෙලා ඉන්නවද.
Chanak los angelesThursday, 14 November 2019 09:34 PM
ඔච්චර කේන්ති යන දෙයක් කීවද? අර තානාපති නිලධාරිනිය කියපු එකටනේ දමන ඡන්දය වතුරේ කීවේ... ඉතින් ඒක වැරදිද?
suranjithFriday, 15 November 2019 07:01 AM
කලබල නොවන්න. 17 වෙනි දින නියත පරාජය විඳ දරා ගන්න පුරුදුවෙන්න.
SamanThursday, 14 November 2019 05:05 PM
කමක් නෑ වතුරට දාන්නම්
Chanak los angelesThursday, 14 November 2019 09:41 PM
වතුරට දමනවා නම් උතුම්... විජාතිකයෙකුට රට බාරදෙන්න කටයුතු කරනවට වඩා...
sumFriday, 15 November 2019 02:40 AM
අපේ ඡන්දේ වතුරටම දානවා එහෙනම්.
asankaFriday, 15 November 2019 04:07 AM
මෝඩ කතා නොකියා ඉන්නවද ?
Lostangeles Friday, 15 November 2019 05:42 AM
මේ රටේ ඉපදිලා, ලංකා හමුදාවේ අවුරුදු 22 ක් සේවය කරලා, තවත් අවුරුදු 10ක් රටේ ආරක්ෂාව පිලිබදව හොද සේවයක් කරලා ඉන්න මිනිහෙක්. ඇමෙරිකාවේ නොවෙයි කොහේ පුරවැසියෙක් උනත් අපිට කමක් නැහැ. මහජනතාවගේ තීරණයට අපි හිස නැමිය යුතුයි.
sirimal Thursday, 14 November 2019 08:41 PM
අඩි 2ක් දිග ඡන්ද පත්‍රිකාවක අග මුල හොයාගන්න අපහසු වෙලා තියෙන තත්වයක් යටතේ බොහෝ දෙනෙකුගේ ඡන්ද අවලංගු වෙන තත්වයක් තමයි පෙනෙන්න තියෙන්නේ... සාම්ප්‍රදායිකව ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය සඳහන් කිරීම තමයි වැඩි පිරිසකට හුරු... මේ නිසා අංක 1,2,3 ලකුණු කිරීම වගේම තමන්ගේ ප්‍රධාන තේරීමට කතිරය ලකුණු කිරීමටත් මනාප සඳහා අංක 1 සහ 2 ක ලකුණු කිරීමටත් අවස්ථාවක් තිබුණා නම් වඩා සාධාරණ බවයි හිතෙන්නේ...
chandana Friday, 15 November 2019 04:43 AM
අහෝ වහලුන් නොදිටි මොක්පුර!!! අමෙරිකන් MCC ගිවිසුමට විරුද්ධ වෙන්න ඇමෙරිකන් කාරයෙක්මලු අනේ...