(රංජන් කස්තුරි)
මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
වයස අවුරුදු 18 සම්පූර්ණවීම නිසා නාම ලේඛනයට අලුතින් නම් ඇතුළත් කිරීම, ඇතුළත් කර ඇති නමක් නැවැරැදි කිරීම ද මාර්ග ගත ක්‍රමයට (ඔන්ලයින්) සිදු කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි ආකාරය htts://www.elections.gov.lk යන වෙබ් අඩවියනේ ලබා ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි පාර කපන්නේ පිටරට ඉන්ටර්නෙට් කම්පැනි ගොඩ යවන්න .අපේ තැපෑලට ඕක කරන්න දුන්නානම් රටින් පිට යන සල්ලි ඉතුරු කරගන්න පුළුවන්නේ
පරිගණක ජිල්මාර්ට් කාරයින්ට හොඳ පුවතක්...