(යොහාන් භාසුර)
චීන යුද හමුදාව ‘සයිනෝෆාම්’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ බව කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම එන්නත් මාත්‍රා ලක්‍ෂ තුන ලබන 28 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන හමුදාව, චීන ආණ්ඩුවෙන් නෙමෙයිද පාලනය වෙන්නේ...?
1906ට කෝල් කරලා රෙජිස්ටර් වුනා දැන් සති 2ට වැඩි තාම ආවේ නැහැ. මම කෝට්ටේ
තව ටික දවසකින් චීන හමුදාව ලංකාවට ඇවිත් කොවිඩ් මර්ධන කාර්ය සාධක හමුදාවට එකතු වුනා කියල කිව්වොත් පුදුම වෙන්න එපා පි