(ළහිරු හර්ෂණ)
මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පිරිනමන ලද P625 නෞකාව අද(08) කොළඹ වරායට සේන්දුවිය.
ජූනි 05 වන දින ලංකාවට ලබාදුන් මෙම නෞකාව ජූනි 25 වන දින චීනයෙන් පිටත්වී ඇත.
1994 වර්ෂයේ දී චීනයේ නිෂ්පාදිත මෙම නෞකාවේ දිග මීටර්112 ක් වන අතර පළල මීටර්12.4 වේ. මෙම නෞකාවේ ඉදිරිපස මිලිමීටර් 100ක ද්විත්ව අවියක් ද නෞකාවේ පසුපස මිලිමීටර් 37ක ද්විත්ව අවියක්ද ඇත.
මෙම නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කපිතාන් එන්.කේ.බී. විජේසිංහ මහතා කටයුතු කරන අතර එහි කාර්ය මණ්ඩලය 110 කි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චේග් සූයුවාන් මහතා, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ පිරිසක් හා නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
චීනයෙන් ලැබුණු P625 නෞකාව කොළඹ වරායට
Udarath Monday, 08 July 2019 09:34 AM
ලංකාවෙත් නැව් හදනවා...
hira Monday, 08 July 2019 09:53 AM
විසික්කරන්න තියෙන කාසි කබල් ඔක්කොම ලංකාවට පටවනවා. මේවා නඩත්තු කරන්න ගියාම අලුතෙන් නැවක් ගන්න පුළුවන් හදන්න යන සල්ලි වලින්.
kap Monday, 08 July 2019 10:05 AM
අමෙරිකාවෙන් ලැබුණ නැවට බැනපු කට්ටිය අත උස්සාන්න. චීනෙන් කමක් නැද්ද
kap Monday, 08 July 2019 12:30 PM
හිරා කියන්නේ නාවික ඉංජිනේරුවෙක්ද? හබලක් ගන්න සල්ලි නැහැ. එ්ත් නැව් ටෝක්...
de silva Monday, 08 July 2019 01:03 PM
අවුරුදු 25ක පරණ යකඩ ගොඩක්...
Sumudu Tuesday, 09 July 2019 12:16 AM
දැන් කොහෙද ඔය නැව් තියෙන්නේ?
වීර Tuesday, 09 July 2019 03:37 AM
මම මේ කල්පනා කලේ ලංකාව වසර 25 ක් ලෝකයට වඩා පිටිපස්සෙන් සිටින්නේ. එකනේ අවුරුදු 25කට කලින් හදපු නැව වුනත් අද ලංකාවට සුදුසුයි කියා බාරගන්නේ.