(යොහාන් භාසුර)
හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් සහ පරිපාලයෙක් මෙන්ම රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයෙක් ආදි අංශ රැසකින් ප්‍රසිද්ධියක් උසුලා සිටි චන්ද්‍රෂාන් පෙරේරා මහතා අද (24) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමනාකරුවෙක් සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අභ්‍යාසකවරයෙක් ද වන චන්ද්‍රෂාන් පෙරේරා මහතා මීගමුව රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා වසර තුනකට අධික කාලයක් අසනීප තත්වයෙන් පසුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd