



කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද(24) සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි එම අමාත්‍යාංශයේදී නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තාය.
වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හා අමාත්‍යතුමියගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ළහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ තාත්තත් ඇමති, මාර පවුලක්
UNP එකේ ඉන්න ලස්සනම මන්ත්‍රී මෙයා කියනවනේ...
අපේ රටේ බොහෝ කාන්තාවන් ජිවත් වන්නේ වියලි කලාපයේද?
පිරිත් නුල්.. ඉදිකටු පාන වගේ ...
ලංකාවේ ඇමතිකම් කරන්නේ පවුල් පිටින්. මේ අයට ඡන්දෙ දෙන අය හැමදාම හිඟන්නෝ.
මහජන කැමැත්තයි, මන්ත්‍රී කැමැත්තයි වෙන්කර හඳුනාගන්න බැරි එජාප මිනිස්සු ලස්සන කොහොම හඳුනන්නද? ලස්සන, පුද්ගලයා අනුව වෙනස් වෙනවා.
අත්සන් කරන විට මේ අය ඉන්නේ මොකද?
හත් මුතු පරම්පරාවම ඇවිල්ලා වගේ...