(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන රාජපක්ෂ මහතා අද (20) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී ප්‍රකාශයක් කරමින් තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බවත් පැවසීය.
COMMENTS
හොරකමක් කරලා අහුවෙලාවත්ද?
දින්නොත් ගොඩ පැරදුනොත් මඩ.
කොහොමත් ඔය කියන සභාවලින් වැඩක් නැහැ. අපරාදේ අපි තව දුෂිතයන් ටිකක් ඇතිදැඩි කරනවා. ඔය සභාවලට යන වියදමින් උදේට උදේට බලු කපුටු දානයක් දුන්නොත් මේ රටේ අපල උපද්‍රව ටිකින්වත් සහනයක් ලැබේවි...
මහින්ද වගේම තමයි මේ අම්බට්ටයොත් එහෙට පනිනවා මෙහෙට පනිනවා , රටට සේවයක් නැහැ , හොරකන්න පුළුවන් ලේසි ක්‍රමය කොහෙද . හොරු එතන , මෛත්‍රී එක්ක හොරකම් බැහැ නේ
අපේ ඉස්කෝලේ මුරකාර අයියා ඉල්ලා අස්වෙලා ගෙදර ගිය එක ගැන නැත්තේ මොකද කියලා මං මේ කල්පනා කරකර ඉන්නේ.
කොහොමත් එක අත්තේ වහන්නේ එකම කුරුල්ලොයි.