(රංජන් කස්තුරි)
2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වෙනස් කර ඇත්දැයි සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛණයේ ලකුණුදීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් කර ඇති බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම උලදෙස් ලබදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රේඛීය අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට පළාත් සභාවකට හැකියාවක් නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චක්‍රලේඛය වෙනස් කළාදැයි සොයන්න ලේකම්ට උපදෙස්
කල්ප Thursday, 18 October 2018 01:48 PM
ආයතන සංග්‍රහයේ හෝ සංශෝධන චක්‍රලේඛ වල දැක්වෙනවා චක්‍රලේඛ උල්ලංඝනය කිරීම විනය කැඩීමක් ලෙස. සමාන්‍යයෙන් චක්‍ර ලේඛයක් වෙනස් කරන්නෙ ඉහල නිලයක් දරණ අයෙක්නේ. ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කලහැකියි