(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් සඳහා ද මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත.
ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
එම මිල සුත්‍රයට අනුව ගෑස් මිල රුපියල් 200 කින් පමණ ළඟදීම අඩුවීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.