
(යොහාන් භාසුර)
ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කීපදෙනෙක් කළ පැමිණිවලට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශ යන ආයතන තුන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෙට (9) කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට අද පෙරවරු 11.00 ට එම කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
සෙසු වෙළඳ භාණ්ඩවල මෙන්ම ගෑස් සිලින්ඩරයේ ද ඇසිරුම් දිනය සහ අන්තර්ගතය දැක්වෙන විස්තර ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා ගොනුකළ පැමිණිලි දෙකක් මෙහිදී කැඳවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
37
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
125
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෑස් ප්‍රශ්නයට රාජ්‍ය ආයතන 3ක් හෙට මානව හිමිකම් කොමිසමට