IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට

ළහිරු හර්ෂණ

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග ‍විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී.

ගුවන් හමුදා දායකත්වයන් පැය 24 පුරා සේවය කර දින 10 කට අඩු කාලයකින් සාදා නිමකල මෙම ගොඩනැගිල්ල කාමර 16 කින් සමන්විතය.

අනිල් ජාසිංහ මහතා විසින් අනතුරුව  අයිඩිඑච් රෝහලේ අධ්‍යක්ෂක හසිත අත්තනයක මහතා වෙත මෙම ගොඩනැගිල්ල බාරදෙනු ලැබීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ දායකත්වය අනුව මෙය සිදු කර තිබේ.



අදහස් (9)

ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට

ලයනල් Saturday, 28 March 2020 01:48 PM

ලන්ඩන් නුවර ප්‍රදර්ශන ශාලාවක ඇඳන් 4000 ක රෝහලක් යුධ හමුදාව විසින් සතියක් ඇතුලත ඉදිකරගෙන යනවා කියල වාර්තාකර තිබෙනවා දුටුවා. එම රෝහල ලබන සතියේ විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ මඟින් රෝගීන් ඇතුලත් කිරීමෙනුයි. ඒ රටවල දොරවල් අරින පින්තුර අරගෙන පත්තරේ දාගන්න, සුවවෙන ලෙඩ්ඩු ඉඹින්න, මැති ඇමති වරු හෝ රාජ්‍ය නිලධාරින් කවුරුවත් එන්නේ නැහැ.

:       600       247

janahithaSunday, 29 March 2020 08:58 AM

මේක ලංකාව ඔය ලොකු රටවල් බලයෙන් අත්පත්කරගෙන යම් යම් අවස්ථාවල සමුල ඝාතනද කරමින් පාලනය කල ශ්‍රීලංකාව, අපේ මව් බිම.. මේවා අපගේ දේවල් මේවා අගය කලයුතු වන්නේ දුප්පත් අප විසින්මය.

:       0       0

janahithaSunday, 29 March 2020 09:03 AM

අපේ විරුවන්ට ජයවේවා....!!!

:       0       16

උපාලී Saturday, 28 March 2020 04:21 PM

අපේ විරුවන්ට ජය වේවා....!!!

:       0       319

Raveendra Saturday, 28 March 2020 06:17 PM

මෙන්න තම යුතුකම් රට වෙනුවෙන් කරන පුරවැසියන් අරක නැහැ මේක නැහැ ... අරක අඩුයි, මේක අඩුයි කියන අයට මේවා ආදර්ශයක් වේවා !!!

:       3       332

ලියනගේ Saturday, 28 March 2020 08:03 PM

COVID-19 වෛරසය මැඩපැවැත්වීම සදහා යොදාගෙන ඇති සාම රෝහලකම සේවයකරන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා " Army's Chemical, Biological, Radiological and Nuclear (CBRN) unit 5HA බැගින් සෑම රෝහලකටම ස්තපිතකළහොත් රෝහලේ සිට නිවෙස් වෙත යාමට පෙර ඔවුනට මෙම " Disinfecting UNIT " එක තුලින් ගමන් කර පිටව යාමට සැලසීමෙන් රෝහල් කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේත් එම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයට ගත හැකි හොදම පියවරකි. ඔවුන් සියලු දෙනා එය අගයකරනු නොඅනුමානය

:       0       112

Rasi Sunday, 29 March 2020 06:41 AM

මම මේ කොමෙන්ට් දාන අයගෙන් අහන්නේ පහු ගිය අවුරුදු වල නිතර හිටපු පාලකයෝ කියපු දෙයක් තමයි පසුගිය පාලනය කරපුව නිසා අපට කරගන්න බැහැ කියලා කරපු අදෝනාව. එක දැන් ඇහෙන්නේ නැත්තේ කියලා සබුද්ධිකව කල්පනා කරලා බලන්න. රට හදා ගන්න ලැබුන අවස්ථාවක්. ඕන දෙකෙන් වැඩක් ගන්න, නායකයෙක් අවශ්‍යයි.

:       113       107

janahitha Sunday, 29 March 2020 08:59 AM

කොයි මේ මංගල , පිස්සන්ගේ, මීහරකුන්ගේ වැඩ දැන් බාගන්න පුළුවන් බත් කන මි හරක්ට තමයි.

:       2       0

athuraMonday, 30 March 2020 05:22 AM

පොහොට්ටු බත් බැලයෝ කියන්නෙ වසංගතයක් නෙමෙයි තමන්ගේ අම්ම තාත්තාව හරි විකුණගෙන කන ජාතියක් කියල මේ ඉහත අදහස් දෙකෙන් පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1116 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site