IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


ගොවීන්ගේ හඬට කන් දීමට සූදානම්

(සුජිත් හේවාජුලිගේ )

ගොවීන්ගේ හඬට සවන් දීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

යම් යම් කාණ්ඩවලට රසායනික පොහොර අවශ්‍ය බවට ගොවීන් පවසනවා නම් ඒ හඬට කන්දී අවශ්‍ය සුදුසු පියවරක් ගන්නා බව පැවසූ ඇමැතිවරයා රජය කාබනික පොහොර ගොවිතැනට යොමු වූයේ ජනතාවගේ නිරෝගි සෞඛ්‍ය ගැන හිතා යැයිද සඳහන් කළේය.

වර්තමාන රජය ඕනෑම ප්‍රශ්නයකට සංවේදී නම්‍යශීලී එකක් බවද ඔහු කීවේය.

 



අදහස් (10)

ගොවීන්ගේ හඬට කන් දීමට සූදානම්

appuhaami Monday, 18 October 2021 12:09 PM

අනේ තොගේ ....

:       0       3

sharm warn Monday, 18 October 2021 12:14 PM

පුදුම අච්චාරු ආණ්ඩුවක්නේ මේක...ක්‍රීඩා ඇමැති අධ්‍යාපන කටයුතුවලට කතාකරනවා. වරාය ඇමැති කෘෂිකාර්මික ප්‍රශ්නවලට කතා කරනවා. තනිකරම බල්ලන්ගේ වැඩ කරන්නේ බූරුවෝ. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ...

:       0       3

Hafeel Monday, 18 October 2021 04:30 PM

මේකට තමයි කියන්නේ සර්ගේ විද්‍යාත්මක වැඩ සටහන් කියලා...

:       0       3

fairoos Monday, 18 October 2021 12:44 PM

කරන්න බැරි වැඩ නොකර හිටියානම් හරිනේ .නිකන් පීචන් වෙන් නැතුව

:       0       5

de silva Monday, 18 October 2021 12:55 PM

රජය සූදානම් වෙනකොට වෙන්න තිබෙන විනාශය සිදුවෙලා හමාරයි...

:       0       10

iceberg slim Monday, 18 October 2021 01:07 PM

එපා... රත්තරනේ..., ඔයා වරාය බලාගන්නකෝ... විෂය බාර කෙනා ගොවීන් ගැන බලාගනීවි... එහෙමනේ රාජකාරී බාරදීලා තියෙන්නේ...

:       0       11

Hafeel Monday, 18 October 2021 04:33 PM

එ්කනේ. මෙයා වරාය ඇමති ධුරයේ හිටියොත් තමයි අපිට නැව්වලින් ඩොලර් එන්නේ... අපිට ආඩම්බරයි.

:       0       3

විජේ Monday, 18 October 2021 02:03 PM

කරට වගේම කනටත් දෙන්නයි කල්පනාව මගේ හිතේ...

:       0       8

Binkunndaa Monday, 18 October 2021 03:12 PM

මාල හොරා

:       0       7

ගමේ එකාලා Monday, 18 October 2021 03:33 PM

මෙච්චර කල් ඇස්.,කන් වහගෙනයි ඉදලා තියෙන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 125 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 1530 3

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 668 1

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට
2024 ජුලි මස 18 32 0

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත පදේශයේ විසූ හිටපු කිකට් කීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිර


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 2049 5

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී
2024 ජුලි මස 18 316 2

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 999 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site