(සුජිත් හේවාජුලිගේ )
ගොවීන්ගේ හඬට සවන් දීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
යම් යම් කාණ්ඩවලට රසායනික පොහොර අවශ්‍ය බවට ගොවීන් පවසනවා නම් ඒ හඬට කන්දී අවශ්‍ය සුදුසු පියවරක් ගන්නා බව පැවසූ ඇමැතිවරයා රජය කාබනික පොහොර ගොවිතැනට යොමු වූයේ ජනතාවගේ නිරෝගි සෞඛ්‍ය ගැන හිතා යැයිද සඳහන් කළේය.
වර්තමාන රජය ඕනෑම ප්‍රශ්නයකට සංවේදී නම්‍යශීලී එකක් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තොගේ ....
පුදුම අච්චාරු ආණ්ඩුවක්නේ මේක...ක්‍රීඩා ඇමැති අධ්‍යාපන කටයුතුවලට කතාකරනවා. වරාය ඇමැති කෘෂිකාර්මික ප්‍රශ්නවලට කතා කරනවා. තනිකරම බල්ලන්ගේ වැඩ කරන්නේ බූරුවෝ. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ...
කරන්න බැරි වැඩ නොකර හිටියානම් හරිනේ .නිකන් පීචන් වෙන් නැතුව
රජය සූදානම් වෙනකොට වෙන්න තිබෙන විනාශය සිදුවෙලා හමාරයි...
එපා... රත්තරනේ..., ඔයා වරාය බලාගන්නකෝ... විෂය බාර කෙනා ගොවීන් ගැන බලාගනීවි... එහෙමනේ රාජකාරී බාරදීලා තියෙන්නේ...
කරට වගේම කනටත් දෙන්නයි කල්පනාව මගේ හිතේ...
මාල හොරා
මෙච්චර කල් ඇස්.,කන් වහගෙනයි ඉදලා තියෙන්නේ?