(ජේ.කේ.එල් චාමින්ද)
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලැගුම් ගෙන සිටින, ගාල්ලේ පිහිටි තරුපන්තියේ හෝටලයක මුළුතැන්ගෙයි සිටින ආසාදිත අරක්කැමියන් දෙදෙනාගේ ආශ්‍රිතයින් සොයමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය.
හෝටලයේ මුළුතැන්ගෙයි සේවය කරණ අරක්කැමියන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (15) උදෑසන තහවුරුවිය.
මෙම සිද්ධිය සම්බන්ධව වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දුන් බව ද වෛද්‍යවරයා පැවසීය.
ආසාදිත අරක්කැමියන් දෙදෙනා කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථනයක් සදහා යොමුකිරීමට කටයුතු කරණ බවද ඒ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු හෝටලයේ ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයයි