
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ සිට සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනගිය රැඳවියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරුවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 200කගේ සහ නිලධාරින් 20කගේ පි.සී.ආර්.පරික්ෂණ අද (27) සිදු කිරිමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
මෙම ආසාදිතයා පසුගියදා වැලිකඩින් හමුවු ආසාදිතයා සමග සමීප ඇසුරක් පවත්වා ඇති අයෙකු බවත් ඔහු ගාල්ල බන්ධනාගාරයට ගෙනැවිත් පසුව සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයට යවා ඇති අතර එහිදි දින 18කට පසු තුන්වැනි අවස්ථාවේ සිදු කරන ලද පි.සී.ආර්.පරික්ෂණයේදි ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබේ.
එනිසා ඔහු සමඟ ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියන් සහ නිලධාරින් මෙසේ පි.සී.ආර්.පරික්ෂණයට යොමු කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත්පැවසිය.
2025 දෙසැම්බර් මස 04
638
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
435
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 200 ක්- නිලධාරීන් 20 ක් පී සී ආර් පරීක්ෂණයට