IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ගිලන් රථ අනතුරින් තුවාල වූ සෞඛ්‍ය සේවකයාට කොරෝනා

(යසන්ත ආරියසේන)

වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් හක්මන දෙනගමදී තාප්පයක ගැටිමෙන් වූ අනතුරෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයන් හතර දෙනාගෙන් එක් සේවකයකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

අනතුරින් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයන් හතර දෙනා වලස්මුල්ල මූලික රොහල්ට අතුළත් කිරිමෙන් පසුව එක් අයකු මාතර මහ රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රොහල වෙත ඇතුලත්කර ඇතැයි හක්මන පොලීසිය පවසයි

අනතුරෙන් තුවාල ලබූ සෞඛ්‍ය සේවකයන් රෝහල් ගත කරන අවස්ථාවේදි සිදුකළ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාවේදී එක් සේවකයකුට කොවිඩ් 19 ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි

කරාපිටිය ශික්ෂණ රොහල වෙත රෝගින් රැගෙන ගොස් ආපසු වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදි අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරුට නින්දයාම නිසා ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ යකඩ වැටක්ද කඩාගෙන ගොස් තාප්පයක ගැටිමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

ගිලන් රථයට ද දැඩි හානියක් සිදුව ඇති බව පොලීසිය පවසයි



අදහස් (0)

ගිලන් රථ අනතුරින් තුවාල වූ සෞඛ්‍ය සේවකයාට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 669 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site