(රංජන් කස්තුරි)
කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් ගුරුවරුන්ට තමා සේවය කරන පාසල පිහිටි කළාප කාර්යාලය දැනුවත්කර එන්නත් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාව දීලා තියෙන්නේ එන්නත ලබාගන්න. හිතාමතාම එය මඟහරින කිසිවෙකු වේ නම් රාජකාරි සඳහා වාර්තා කිරීමට අවසර නොදිය යුතුයි. පඩි රහිතව...