(ඉන්දිකා රාමනායක)
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි.
මොවුන් වැල්ලම්පිටිය වෙලේවත්තේදී යක්කල ප්‍රදේශයේ ලැගුම්හලක සැගව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නඩුවකට අදාලව බන්දනාගාර ගතවී එලියට ඇවිත් ටික දවසකින් තවත් එවැනිම සහාසික අපරාධයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වරදේ සොබාවය අනුව තියන දඩුවම් යල්පැන ගිය හෝ ප්‍රමාණවත් නොවීම රටේ අපරාධ ඉහල යාමට එක හේතුවක්. කියල වැඩක් නැ අපේ නිතිය ගැන අපරාදේ කියන්න බැ අපරාධ කරයනේ පහසුවට හදපු නීතියක් රටේ තියෙන්නේ
කුඩු අන්ජු අත්අඩංගුවට නොගන්නෙ මොකද ?