( තිලකරත්න දිසානායක)
සංචරණ ඇදිරිනීතිය දින 40 කට වැඩි කාලයක් පැවතීමෙන් පසුව හෙට (1) දිනයේ රට විවෘත කිරීමට පියවර ගැනීම මත ගම්පහ නගරයේ ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන විෂබීජහරණ කිරීමට ගම්පහ මහ නගර සභාව පියවර ගනු ලැබීය.
පුරපති එරංග සේනානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ සෞඛ්‍ය අංශ සේවකයින් විසින් දුම්රිය ස්ථානය, ප්‍රධාන බස් නැවතුම් පොළ , මුල්‍ය ස්ථාන ඇතුලු ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථාන අද දිනයේදී විෂබීජහරණ කළ අයුරු.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.